file
ඓතිහාසික කුරුන්දි විහාර පරිශ්‍රයේ කටයුතුවලට ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා බධා කරන බව පවසමින් පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වෙනවා.
ඒ ගජෙන්ද්‍ර කුමාර් මන්ත්‍රීවරයාගේ කොළඹ නිවස ඉදිරිපිටදී.
විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය හා හමුදා නිලධාරින් රැසක් කැඳවා සිටිනවා.
එහි දර්ශන පහතින්,
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…