file
අවසන් පූර්ව තරගයේ වටයේ දෙවන තරගය මෙ වනවිට කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර පැවැත්වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බී – ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 188ක් රැස් කළා.
වේගවත් පිතිහරඹයක නියැලුණු Mohammed Haris පන්දු 49කින් ලකුණු 79ක් රැස් කළා.
ඒ හයේ පාර 4ක් සහ හතරේ පාර 8ක් ද සමගින්.
දිනෙෂ් චන්දිමාල් ලකුණු 41යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ජැෆ්නා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 58ක් ලබා ගෙන සිටිනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…