Thursday, June 11, 2026
Homeදේශීයබෝධිසත්වයා කියපු මහින්ද යද්දී ධාතුසේන රජ්ජුරුවෝ කලා වැව ලඟට..

බෝධිසත්වයා කියපු මහින්ද යද්දී ධාතුසේන රජ්ජුරුවෝ කලා වැව ලඟට..

මුහුණු පොතට එක් කර ඇති සටහනක් සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇතිව තිබෙනවා.

මෙම සටහන එක්කර ඇත්තේ ජෝතිර්වේදී විජිත රෝහණ විජේමුණි මහතා විසින් සිය නිල ෆේස්බුක් පිටුව හරහා යි.

එහි දැක්වෙන්නේ ඒ මහතා විසින් ධාතුසේන රජ සමයේදී කලා වැව ඉදිකළ බවයි.

එම සටහන පහතින්,

file

රෝහණ විජේමුණි මහතා 1987 දී එවකට ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා මෙරටට පැමිණ සිටියදී ඊට විරෝධය දක්වා රජිව් ගාන්ධි ට පහරදුන් පුද්ගලයා ද වෙනවා.

ඒ හේතුවෙන් ඔහු ගැන සමාජයේ කතාබහට ලක් වූ අතර මෙරට ජනතාව අතර කීර්තියක් දිනා ගැනීමට ද විජිත රෝහණ මහතා සමත් වුණා.

එවකට ඒ මහතා නාවික හමුදාවේ ගුවන්විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කළා.

file
READ:   How much water do you need to drink a day? Tom Parfitt·SEO Editor, Yahoo UK
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්