Tuesday, July 21, 2026
Homeක්‍රීඩාජැෆ්නා කිංග්ස් 189ක ඉලක්කයක

ජැෆ්නා කිංග්ස් 189ක ඉලක්කයක

අවසන් පූර්ව තරගයේ වටයේ දෙවන තරගය මෙ වනවිට කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බී – ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

වේගවත් පිතිහරඹයක නියැලුණු Mohammed Haris පන්දු 49කින් ලකුණු 79ක් රැස් කළා.

ඒ හයේ පාර 4ක් සහ හතරේ පාර 8ක් ද සමගින්.

දිනෙෂ් චන්දිමාල් ලකුණු 41යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ජැෆ්නා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 58ක් ලබා ගෙන සිටිනවා.

READ:   කැන්ඩි - ප්‍රබල ජැෆ්නා කිංග්ස් පරාජය කරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්