file
වැල්ලවත්ත පොලිස් වසමේ ගාලුපාර, වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු එම ගොඩනැගිල්ලේ 08 වන මහලින් වැටී මියගොස් තිබෙනවා.
ඊයේ (13) සවස මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වූ කරදගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
වැල්ලවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…