file
හඟුරන්කෙත පොලිස් වසමේ අධිකාරීගම රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (07) සවස හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්නෙන් අක්කර 05ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලිසිය වාර්තා කරනවා.
ගින්නෙන් ජීවිත හා දේපල හානි කිසිවක් වාර්තා වී නොමැත.
මේ වන විට ගින්න නිවී ගොස් ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…