Saturday, July 25, 2026
Homeදේශීයහඟුරන්කෙත ගින්නක්: අක්කර ගානක් අළුවෙයි..

හඟුරන්කෙත ගින්නක්: අක්කර ගානක් අළුවෙයි..

හඟුරන්කෙත පොලිස් වසමේ අධිකාරීගම රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (07) සවස හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් අක්කර 05ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලිසිය වාර්තා කරනවා.

ගින්නෙන් ජීවිත හා දේපල හානි කිසිවක් වාර්තා වී නොමැත.

මේ වන විට ගින්න නිවී ගොස් ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   අගමැතිගේ නිවස අසළ විරෝධයට කදුළු ගෑස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්