Friday, September 11, 2026
Homeදේශීයකඳානේ ගින්නක්..

කඳානේ ගින්නක්..

කඳාන පල්ලිය පාර ප්‍රදේශයේ රසායනික කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 2ක් යොමු කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම ගින්නෙක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

READ:   අස්වැසුම පෝලිමේ පුද්ගලයෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්