file
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ බී – ලව් කැන්ඩි කණ්ඩායම් අතර ඊයේ (31) පැවති තරගය ලකුණු 27කින් ජය ගැනීමට කොළඹ කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 157ක් රැස් කළා.
මෙහිදී පාකිස්තාන ජාතික කණ්ඩායමේ නායක බාබර් ආසාම් ලකණු 59 ක් රැස් කළා.
නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 28 යි.
ජයග්‍රාහණය සඳහා ලකුණු 158ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 130ක් පමණයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…