file
2024 ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජයග්‍රහණය කළ හැකි එකම පුද්ගලයා තමන් බව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ධවල මන්දිරය සඳහා තරගවදින අපේක්ෂකයින් සිටි උත්සවයකදී ලබා දුන් අවස්ථාවක දී ඔහු මේ බව පැවසු බව විදෙස් මාධ්‍ය පවසනවා.
අපරාධ හා සිවිල් චෝදනා රැසකට පෙනී සිටීමට සිදුව ඇති එකම හේතුව ඉදිරි මැතිවරණයේ තම ජයග්‍රාහණය බව හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.
නීතිමය ගැටලු රාශියක් ඇතිව තිබියදී ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් කිරීම අවධානයට ලක්ව තිබෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…