Wednesday, July 22, 2026
Homeදේශීයඑකම ජයග්‍රහාකයා තමන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි..

එකම ජයග්‍රහාකයා තමන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි..

2024 ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජයග්‍රහණය කළ හැකි එකම පුද්ගලයා තමන් බව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ධවල මන්දිරය සඳහා තරගවදින අපේක්ෂකයින් සිටි උත්සවයකදී ලබා දුන් අවස්ථාවක දී ඔහු මේ බව පැවසු බව විදෙස් මාධ්‍ය පවසනවා.

අපරාධ හා සිවිල් චෝදනා රැසකට පෙනී සිටීමට සිදුව ඇති එකම හේතුව ඉදිරි මැතිවරණයේ තම ජයග්‍රාහණය බව හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

නීතිමය ගැටලු රාශියක් ඇතිව තිබියදී ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් කිරීම අවධානයට ලක්ව තිබෙනවා.

READ:   මාලිමාව හා එකතු වෙන්න SFලා කැමතියි. එකදිගට අවුරුදු 5ක් ගියොත් දැනෙන වෙනසක් කරන්න පුළුවන් - සරත් ෆොන්සේකා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්