file
කොළඹ බාලිකා පාසලක විදුහල්පතිනියකට රහස් ප්‍රදේශය පෙන්වූ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අගෝස්තු 22 වනදා දක්වායි.
මෙලෙස බන්ධනාගාරගතකර ඇත්තේ කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි යි.
විදුහල්පතිනිය විසින් වැලිකඩ පොලිසියට කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීම සදහා මන්ත්‍රීවරයා, විදුහල්පතිනිය සහ දෙමාපියන් පිරිසක් පසුගියදා පොලිසියට පැමිණ ඇත.
පැමිණිලි විභාගය අවසන් කර පිටව යද්දී පොලිස් ස්ථානයේ ආපනශාලාව අසල දී මන්ත්‍රීවරයා විදුහල්පතිනියට සිය රහස් ප්‍රදේශය පෙන්වා ඇත.
එහිදී යළිත් විදුහල්පතිනිය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…