file
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්වපාක්ෂික සමුළුව පිළිබඳව අදහස් දක්වා විශේෂ ලිපියක් සමගි ජන බලවේගය නිකුත් කර තිබෙනවා.
පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව එම ලිපිය ඊයේ (26) නිකුත් කර ඇත.
උතුරු නැගෙනහිර ගැටලුව ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව, සුපුරුදු දේශපාලනයේ කොටසක් පමණක් බව ලිපියේ සඳහන් වෙනවා.
එම ගැටලුව සඳහා විසදුම් සොයන්නේ නම් එය සද්භාවයෙන් යුතුව සිදුකළ යුත්තක් බව සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.
අදාළ ලිපිය පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…