Friday, April 17, 2026
Homeදේශීයජනපති ජපානයේ තෙදින නිල සංචාරය නිමා කරයි

ජනපති ජපානයේ තෙදින නිල සංචාරය නිමා කරයි

ටෝකියෝ නුවර පැවති 28 වන Nikkei Future Of Asia සමුළුව ඇමතු ජනාධිපතිවරයා සිය තෙදින ජපන් නිල සංචාරය නිමා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ජනාධිපතිවරයා එම සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඇතුළු එරට මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇත.

මේ අතර ජනාධිපතිවරයා වියට්නාමයේ සහ සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් සමඟ ද ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වූ බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

file
READ:   සාදයකට ගිය 15 හැවිරිදි දැරියකට මරු කැඳවූ ඛේදවාචකය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්