file
ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ හරහා දිවයිනට පැමිණ තිබේ.
ඒ පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ලවිසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ක්‍රීඩකයන් දෙදෙනා යි.
ඔවුන් එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනාදීමට සමත් වුණා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…