file
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු වින්දිතයන් සඳහා ගෙවීමට නියම වූ දඩ මුදලින් කොටසක් ඒ මහාතා ගෙවා ඇති බව වාර්තා වෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට රුපියල් කෝටි 10ක වන්දි මුදලක් පාස්කු වින්දිතයන් සඳහා ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණා.
එම මුදලින් රුපියල් කෝටි 1.5ක මුදලක් හිටපු ජනාධිපතිවරයා විසින් පාස්කු වින්දිතයන්ගේ අරමුදලට ගෙවා ඇති බව වාර්තා වෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…