file
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් පිරීම නිමිත්තෙන් දෙහිවල සත්වෝද්‍යානයේ දී ජූලි 03 වනදා සිට විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.
ඒ අනුව එදින වයස අවුරුදු 12 න් පහළ සියලු ළමුන් සඳහා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබා දෙන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පවසනවා.
මේ අතර ළමුන් සඳහා දැනුම ලබාදෙන විනෝදාත්මක වැඩසටහන් ඇතුළු තවත් වැඩසටහන් රාශියක් එදිනට සංවිධානය කර තිබේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…