file
අලුත් වැඩියා කටයුතු හේතුවෙන් වසා දැමුණු කොළඹ කොටුව – යාපනය දුම්රිය මාර්ගය ලබන ජූලි මස 15 වනදා යළි විවෘත කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි 05 වනදා වසා දැමුණා.
ඒ හේතුවෙන් දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා පමණක් සීමා විය.
ඉන්දීය ණය ආධාර මත උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මහව සිට ඕමන්තය දක්වා සිදුකිරීමට එලෙස කටයුතු ආරම්භ කර තිබුණා.
කෙසේවෙතත් දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කටයුතු ලබන වසරේ ජනවාරි දක්වා කල් දමා ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…