file
2022 .03.31 සිට 2023.06.30 දක්වා නිකුත් කර ඇති සෑම තාවකාලික රියදුරු බලපත්‍රයකම වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම කාලය ඇතුළත නිකුත් කර ඇති තාවකාලික සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාලය කුමන දිනයක් සඳහන්ව ඇතත් එය නිකුත් කළ දිනයේ සිට වසර දෙකක කාලයක් වලංගු බවට දන්වා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
Tekmillesdirilmis Merc Tecrubəsi Ucun Tovsiyeler Most Bet Platformasinda
https://youtu.be/v9fkWHu8QzY?si=EwYrx1ZKsIAPzcPx කළුතර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලකන ලෙස…
ලංකාදීප කියන්නේ කාලාන්තරයක් මුළුල්ලේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වුණ පුවත්පත. ලංකාවේ විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් ලෝකයේ…
මාතර රාහුල විද්‍යාලීය කොළඹ ආදිශිෂ්‍ය සංගමය සජවිධානය කරන රාහුල නයිට් 2025, අති උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝබර්…
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීත් විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගියා. කෝලි පළමු තරගයේදීත්…
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව…