file
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව සේවක අර්ථසාධක අරමුදල් සහ විශ්‍රාම වැටුප් විශේෂ වූ ආයතනයක් මගින් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ වාර්ෂික සමුළුව අමතමින් අමාත්‍යවරයා අද (13) මේ බව පැවසුවා.
වර්තමානයේ සේවය කරන නිලධාරීන්ගේ සහ සේවයෙන් විශ්‍රාම ගොස් ඇති නිලධාරීන්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ විශ්‍රාම වැටුප් ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ද ඒ ආකාරයෙන්ම ඉදිරියට විශේෂ වූ ආයතනයක් මගින් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…