අ.පෙ.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාගය පැවැත්වෙන පාසල්වල ඩෙංගු මර්ධන ධූමායන වැඩසටහනක් සිදු කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.
පළාත් සොඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් , දිස්ත්‍රික් සොඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධකරගෙන මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වනවා.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…