නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පක්ෂ සංවිධායක දුමින්ද දිසානායක මහතා යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින්.
අදාළ ලිපිය නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇත.
දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ ලිපිය පක්ෂය දුර්වල කිරීමට දේශපාලන අනාථයෙකු විසින් ගත් උත්සාහයක් බව දයාසිරි ජයසේකර එම ලිපියෙන් පවසනවා.
එමගින් ලිපිය පිටුපස ඇති සැඟවුණු පිරිසේහි උත්සහය කුමක්ද යන්න මනාව පැහැදිලි වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
පා.ම. දයාසිරි ජයසේකර ඉදිරිපත් කර ඇති එම ලිපිය පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…