file
IPl තරඟාවලියේ සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යශාස්වි ජයිස්වාල්
ඒ IPL ඉතිහාසයේ වේගවත්ම වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරමින්.
ඒ අනුව ඔහු මෙම අර්ධ ශතකය පන්දු 13 කදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (11) ලබා ගත්තා.
පන්දු 47 කදී ලකුණු 98 ක් නොදැවී රැස් කළ යශාස්වී ගේ සුපිරි ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 12 ක් ඇතළත් වුණා.
මීට පෙර කේ.එල්.රාහුල් සහ පැටි කමින්ස් පන්දු 14 ක් තුළ ලකුණු 50 ක් රැස් කරමින් වේගවත් අර්ධ ශතකයට හිමි සම වාර්තාව හිමිකෙන සිටියා.
ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 09 කින් ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…
මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…
2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ…
මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11)…
මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම…