අඩුම තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50 සීමාව පසුකල ලොව පළමු දඟ පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක්වෙයි.
ඒ සංචාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේවන විට පැවැත්වෙන තරඟාවලිය අතරතුර ඔහු පන්දුවෙන් දැක්වූ දක්ශතාවය සමගයි.
ඒ අනුව සිය ටෙස්ට් තරග දිවියේ 50 වෙනි කඩුල්ල බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය අද (28) සමත්වුණා.
ප්‍රභාත් ජයසූරිය වේගවත් ටෙස්ට් කඩුළු 50 ලබාගැනීම සඳහා වැයකර තිබුණේ ටෙස්ට් තරග 07 ක් පමණයි.
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුළු 50 අවස්ථාව වේගයෙන් පසු කළ පන්දුයවන්නා ලෙස ඔහු අද වාර්තා අතරට එක් වුණා.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…
ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…
ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…
මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…
2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ…
මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…