කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ දී විදෙස් රටක සිට පැමිණි ලාංකිකයෙකුගේ දුරකථනයක් සොරාගෙන ඇති බවට සමාජ මාධ්‍යයේ සංස්කරණය වූ වීඩියෝව ගැන ගුවන් සේවා සමාගම විසින් අද (10) මාධ්‍යයට කරුණු දැක්වූවා.
එම පුද්ගලයා විසින් ප්‍රකාශ කරන සිද්ධියට අනුව කටුනායක ගුවන් තොටුපොළෙහි ආරක්ෂිත කැමරා පරික්ෂා කළ බවත් එහෙත් එවැනි කිසිදු සාක්ෂියක් එවායේ සටහන් නොවන බවත් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල්.ජී.ඒ.චන්ද්‍රසිරි පැවසුවා.
සිද්ධියට මුහුණ දුන් තරුණයා මෙරටට පැමිණීමට පෙර මැදපෙරදිග ගුවන්තොටුපළක රැදී සිට ඇති අතර එහිදී එම ගුවන් තොටුපළේ පවතින ආරක්ෂක නීති රෙගුලාසි මත අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථන ගුවන්තොටුපළහි ආරක්ෂක අංශය භාරයට ගත් බව එම ගුවන් තොටුපළ විසින් තමන් වෙත ලිඛිතව දැනුම් දුන් බව කටුනායක ගුවන් තොටුපොළෙහි සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.
දැනට වසර 05 ක කාලයත් තුළ කිසිඳු ගුවන් තොටුපළක එවැනි සොරකමක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වී නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අදාළ පුද්ගලයා විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබූ එම විඩියෝව පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…