නීතිවිරෝධී ආකාරයට මෙරටට ගෙනඒමට උත්සහ කළ කෝටි 28 කට වැඩි වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් කටුනායක ගුවන්තොටුපොළ දී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
මෙම රත්ත්‍රන් තොගය රැගෙන ආ සැකකරුවන් හතරදෙනා කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සහ රේගු නිලධාරීන් එක්ව ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම රත්‍රං ජාවාරම සඳහා ඩියුටි ෆ්රී ඉහළ නිලධාරියෙකු සම්බන්ධ වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…