Friday, October 16, 2026
Homeදේශීයඅධිවේගී මාර්ගයේ බස් ගාස්තු පහළට

අධිවේගී මාර්ගයේ බස් ගාස්තු පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා මගී බස් රථ ගාස්තුව 10% කින් පහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගයේ බස් රථ ගාස්තුව මෙලෙස පහළ යන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   චින්නත විදානගේ ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්