මෙරට ඉතිහාසය වෙනුවෙන් ඉතිහාසය පිළිබඳ ආයතනයක්, ස්ථාපනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එතුමා අද (29) පාර්ලිමේන්තුව අමතමින් ඒ බව ප්‍රකාශ කළා.
මෙරට ඉතිහාසය අද වන විට අමතකව යන බවත් එ නිසා මෙරට ඉතිහාසය පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීම, ඉතිහාසය පිළිබඳව පරීක්ෂණ හා අධ්‍යයන කටයුතු සිදුකිරීමට, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ආයතනයක් පිහිටුවීමට තීරණය කළ බව ජනාධිපතිවරයා පැවසුවා.
ශ්‍රී ලංකාව ගැන මහාවංශයේ තොරතුරු සහ ඊට වෙනස් ඉතිහාස තොරතුරු ගැන ද සොයා බැලීම සඳහා මේම ආයතනය ඇති කර පවත්වා ගෙන යෑමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…