Categories: දේශීය

විශිෂ්ටයන්ගේ අවසන් මහ සටන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද රායිපූර්හීදී

2022 රෝඩ් සේෆ්ට් විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ප්‍රබල බටහිර ඉන්දීය Legends කණ්ඩායම තියුණු තරඟයකින් ලකුණු 14 කින් පරාජයට පත් කරමිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම කඩුළු 09 ක් දැවී ලකුණු 172 ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 173 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය Legends කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුළු 07ක් දැවි රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 158 ක් පමණයි. ඒත් සමඟ තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම සමත් වූ අතර විශිෂ්ටයන්ගේ අවසන් මහ සටන ශ්‍රී ලංකාව සහ ඉන්දියානු Legends කණ්ඩායම අතර අද (01) රායිපූර්හීදී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

11 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

12 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago