Monday, September 14, 2026
Homeදේශීයදිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වේ

දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වේ

දෙවනි ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ පන්දුවට පහරදෙමින් සිටි දිමුත් කරුණාරත්න පිටකොන්දේ අබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා. ශ්‍රි ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ටෙස්ට් තරඟ නායකයා වශයෙන් කටයුතු කළ දිමුත් කරුණාරත්න වෙනුවට ධනංජය ද සිල්වා තරඟයේ ඉතිරි කොටස සඳහා නායකත්වය දැරීමට නියමිතයි.

READ:   දැඩි කොන්දේසි මත FIFA වෙතින් ශ්‍රී ලංකාවට අවස්ථාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්