Monday, September 14, 2026
Homeදේශීයපොල්දූවෙන් පැහැරගත් ගිනි අවිය දියවන්නාවෙන් මතු වෙයි

පොල්දූවෙන් පැහැරගත් ගිනි අවිය දියවන්නාවෙන් මතු වෙයි

ජූලි 13 වන දා පොල්දූව හන්දියේ පැවති විරෝධතාවයක් අතරතුර විරෝධතාකරුවන් විසින් T 56 වර්ගයේ ගිනි අවියක් පැහැර ගෙන තිබුණා. එලෙස පැහැරගත් ගිනි අවිය අද රාජගිරිය දියවන්නාව අසළ සමනල පාළම යට පාර්ලිමේන්තුව දෙසට වන්නට සඟවා තිබිය දී නාවුක හමුදාව මගින් සොයාගනු ලැබුවා.ගිනි අවිය සමඟ හිස් පතරොම් ගැබක් ද හමුවී ඇති අතර වැලිකඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

READ:   දේශීය ආදායම් පනත සංශෝධනය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්