Monday, September 14, 2026
Homeදේශීයජනාධිපති මැදුරේ පිත්තල සොරකම් කළ තිදෙනෙක් අත්තඩංගුවට

ජනාධිපති මැදුරේ පිත්තල සොරකම් කළ තිදෙනෙක් අත්තඩංගුවට

ගෙවුණු 9 වන දා ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පිරිසේ සිටි පුද්ගලන් දෙදෙනෙකු විසින් මන්දිරයේ ජනෙල් රෙදී වල එල්ලා තිබූ පිත්තල වර්ගයේ බෝල කිහිපයක් පැහැරගෙන ඒවා පෞරාණික භාණ්ඩ ලෙස පවසමින් විකිණීමට යෑමේදී අත්තඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාල පුද්ගලයින් දෙදෙනා රාජගිරියේ ඔබේසේකරපුර පදිංචි වයස අවුරුදු 28 සහ 37 වන පුද්ගලයින් දෙදෙනෙකු වන බවයි වාර්තා වන්නේ.

READ:   ත්‍රී පෝෂ ගෙදර හදමු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්