දේශීය

දෙමටගොඩදී දුම්රිය අනතුරක්

අද (27) දහවල් දෙමටගොඩ ප්‍රදේශයේදී රුහුණු කුමාරි දුම්රිය හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.

බෙලිඅත්ත සිට පැමිණි රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය, දුම්රිය ගමන් වාරය අවසන් කර දුම්රිය අංගනය වෙත ගමන්කරවීමේදී දෙමටගොඩ දුම්රිය අංගනය අසළ දී ගොඩනැගිල්ලකට ද හානි සිදු කරමින් අනතුරකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

සංඥා පද්ධතිය තුළ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දුම්රිය රියදුරු සහකයෙකු විසින් දුම්රිය ධාවනය කර ඇති බවත් ඔහුගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බවත් වාර්තා වෙනවා.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

2 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

2 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago