තායිලන්තයට එල්ල වූ ප්‍රහාරයන් මාලාවක් හේතුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තියෙනවා.
දකුණු තායිලන්තයේ මෙලෙස පිපිරීම් රැසක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිලන්තයේ ස්ථාන 17 ක දී මෙම පිපිරීම් සහ ගිනි තැබීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රහාරවල වගකීම කිසිදු සංවිධානයක් මෙතෙක් භාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ආන්දෝලනාත්මක සිද්ධියක් මතු කරමින් හදිසියේම මියගිය හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පිළිබඳව මෙරට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු…
PIC : FILE ඇත්දළ හා දිවියන් ඇතුළු වන සතුන්ගේ ශරීර කොටස්වලින් විවිධ පලඳනා සකසමින් ඒවා…
file විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීම සහ දැනට…
චන්දන ජයවීර රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව…
July 17, 2026 | 7:46 AM Former Inspector General of Police (IGP) C.D. (Chandana Deepal)…
2026 ජූලි 17 | පෙ.ව. 7.46 ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු…