දේශීය

ලාෆ් ගෑස් මිල පහළට

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල පහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා

අඩු කර ඇති මිල ගණන් පහතින් දැක්වේ

12.5KG ගෑස් – රු.1,050 කින් (නව මිල රු.5,800)

5KG ගෑස් – රු.420 කින් (නව මිල රු.2,320)

2KG ගෑස් – (නව මිල රු.928)

Recent Posts

හදිසියේම සමුගන්නට සිදු වූ හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගැන සංවේදී සටහනක්

ආන්දෝලනාත්මක සිද්ධියක් මතු කරමින් හදිසියේම මියගිය හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පිළිබඳව මෙරට ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු…

2 hours ago

ඇත් දළ හා සතුන්ගේ ශරීර කොටස්වලින් පළඳනා හදා විකුණන්න ගිය සැකකරුවන් දෙන්නෙක් මාට්ටු

PIC : FILE ඇත්දළ හා දිවියන් ඇතුළු වන සතුන්ගේ ශරීර කොටස්වලින් විවිධ පලඳනා සකසමින් ඒවා…

5 hours ago

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන ඉහළ නැංවීමට අවධානය – අමාත්‍ය විජිත හේරත්

file විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීම සහ දැනට…

5 hours ago

යෝෂිත ඇල්ලෙන් වතු යායකුත් මිලට අරන් – චෝදනා පත්‍රය සංශෝධනය කළ බව අධිකරණය දන්වයි

චන්දන ජයවීර රුපියල් ලක්ෂ 596ක ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි වීමේ චෝදනාව…

5 hours ago

Former IGP C.D. Wickramaratne Found Dead at His Athurugiriya Residence

July 17, 2026 | 7:46 AM Former Inspector General of Police (IGP) C.D. (Chandana Deepal)…

7 hours ago

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභිරහස් ලෙස මරුට.?

2026 ජූලි 17 | පෙ.ව. 7.46 ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු…

7 hours ago