ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USADI) සහ ඩේවිඩ් පීරීස් මෝටර් සමාගම (DPMC ) යන ආයතනයන් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ත්‍රී රෝද රථ විදුලියෙන් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් එම ආයතනයන් විසින් මෙම ගිවිසුව අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.
විදලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග්ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…