Wednesday, September 9, 2026
Homeදේශීයසේවා අපනයන ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය බව ලිහිල් කරයි.

සේවා අපනයන ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය බව ලිහිල් කරයි.

ශ්‍රී ලංකාවට ලැබෙන සේවා අපනයන ලැබීම් සහ ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉවත් කර තිබෙනවා.

සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒමට ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි මහ බැංකුව සඳහන් කලේ.

ඒ අනුව සේවා අපනයනකරුවන් විසින් මෙරටට රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යන් සඳහා භාවිත කළ හැකි වනවා.

READ:   වී මිලදී ගැනීම අද සිට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්