Wednesday, September 9, 2026
Homeදේශීයලාෆ්ස් ගෑස් නෞකාවක් දිවයිනට

ලාෆ්ස් ගෑස් නෞකාවක් දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 3,120 ක් රැගත් නෞකාවක් අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා. අදාළ ගෑස් තොගය ලාෆ්ස් ගෑස් පර්යන්තය වෙත ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදු වන බවත් ගොඩබෑමෙන් අනතුරුව කඩිනම්න් ගෑස් තොග වෙළඳපොළ වෙත නිකුත් කිරීම සඳහා පියවර ගන්නා බවත් ලාෆ්ස් සමාගම ප්‍රකාශ කර සිටියා.

READ:   BREAKING NEWS: මීටර් 800 රන් පදක්කම ශ්‍රී ලංකාව දිනා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්