Thursday, July 23, 2026
Homeදේශීයමෙරට රියදුරු බලපත්‍රයට ඉතාලියේ වලංගුභාවය

මෙරට රියදුරු බලපත්‍රයට ඉතාලියේ වලංගුභාවය

මෙරට වලංගු රියදුරු බලපත්‍රයට ඉතාලියේ සේවයේ නියතු ශ්‍රී ලාංකිකයන්ට එරට දී භාවිත කිරීමට අවසර ලබා දෙන බව ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා මහත්මිය පවසා තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී එම එකඟතාවයට පැමිණ තිබේ.

මේ අතර මෙරට සිටින ඉතාලි ජාතිකයින්ට ද එරට වලංගු රියදුරු බලපත්‍රය මෙරට දී භාවිත කිරීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි අමාත්‍යවරයා තානාපතිනියට පවසා ඇත්තේ.

READ:   UPDATE:කොට්ටාව වෙඩි තැබීම: වෙඩි වැදුණු පුද්ගලයා මිය යයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්