පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් 100 පිරිමි අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබූ යුපුන් අබේකෝන් අවසන් මහ තරඟයේ දී ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට සමත් උනා. යුපුන් අබේකෝන් තරඟය නිමා කිරීම සඳහා ගත කළ කාලය තප්පර 10.14 ක් ලෙස සටහන්ව තිබූ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියක මීටර් 100 ඉසව්වේන් පදක්කමක් හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා හා එකම ආසියාතික ක්‍රීඩකයා බවට යුපුන් අබේකෝන් වාර්තා පොත් අතරට එකතු වුනා.
1The life Traveler1 ShareLikeCommentShare
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…