දෙවනි ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ පන්දුවට පහරදෙමින් සිටි දිමුත් කරුණාරත්න පිටකොන්දේ අබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා. ශ්‍රි ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ටෙස්ට් තරඟ නායකයා වශයෙන් කටයුතු කළ දිමුත් කරුණාරත්න වෙනුවට ධනංජය ද සිල්වා තරඟයේ ඉතිරි කොටස සඳහා නායකත්වය දැරීමට නියමිතයි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…