මෙරටට පැමිණ සිටින ලෝක බැංකුවේ නියෝජිතයින් අද (18) දිනයේ දී හමුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ලෝක බැංකුවෙන් ලබා දෙන ණය ආධාර ඉන්ධන ලබා ගැනීම සඳහා යෙදවිය නොහැකි බවත් ඒ පිළිබඳ ඔවුන්ගෙන් අවසර ලබා ගත යුතු බවත් කීය.
මන්ත්‍රීවරුන්ගේ දේපළ සහ නිවාස ගැනි තැබීම් වැනි ක්‍රියා 88-89 කාල සීමාවේදී මෙවැනි තත්වයක් ඇති වූ බවද කී අග්‍රාමාත්‍යවරයා, මෙමගින් පාර්ලිමේන්තු නියෝජිතයින් දේශපාලනයට ඒමටද බිය වන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.
ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨ දේශපාලක්ඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා…
රූපසිංහ මාස්ටර් හෙවත් එව්. ඩබ්ලියු. රූපසිංහ, ක්‍රි.ව. 1896 නොවැම්බර් 24 වැනි දා මාතර නගරාසන්නයේ සහ…
අයිතිවාසිකම් සඳහා පොංගල්: මලයියාහ ප්‍රජාව ඉඩම්, නිවාස සහ ගෞරවය ඉල්ලා සිටීකොළඹ, 2026 ජනවාරි 15 සුභ…
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටින විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී…
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක් රට…
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන…