Tuesday, September 15, 2026
Homeදේශීයලෝක බැංකුවේ නියෝජිතයින් අද අගමැති හමුවෙයි

ලෝක බැංකුවේ නියෝජිතයින් අද අගමැති හමුවෙයි

මෙරටට පැමිණ සිටින ලෝක බැංකුවේ නියෝජිතයින් අද (18) දිනයේ දී හමුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ලෝක බැංකුවෙන් ලබා දෙන ණය ආධාර ඉන්ධන ලබා ගැනීම සඳහා යෙදවිය නොහැකි බවත් ඒ පිළිබඳ ඔවුන්ගෙන් අවසර ලබා ගත යුතු බවත් කීය.

මන්ත්‍රීවරුන්ගේ දේපළ සහ නිවාස ගැනි තැබීම් වැනි ක්‍රියා 88-89 කාල සීමාවේදී මෙවැනි තත්වයක් ඇති වූ බවද කී අග්‍රාමාත්‍යවරයා, මෙමගින් පාර්ලිමේන්තු නියෝජිතයින් දේශපාලනයට ඒමටද බිය වන බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

READ:   කාසියේ වාසිය දඹුල්ලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්