දේශීය

බවුසරය ගිනි තිව්වේ කවුද? මෙම පුද්ගලයා CID අත්අඩංගුවට ගත්තාද? අද දවස තුළ කුමක් සිදුවෙයිද?

රඹුක්කන සිද්ධියේ දී තෙල් බවුසරයට ඇත්තටම ගිනි කියන්න ගියේ කවුද යන ප්‍රශ්නය මේ වනවිට මහත් ආන්දෝලනාත්මක කරුණක් වී තිබෙනවා. මේ සිද්ධියේ සැබෑව සොයා ගැනීමටත් කුමන්ත්‍රණයක් තිබේ නම් එය සොයා ගැනීමටත් එය මහත් සේ ඉවහල් වනු ඇති. සැබෑ විරෝධතාකරුවන් ඊට ගිනි තිව්වාද නැත්තම් පිටස්තර පුද්ගලයෙකු පැමිණ විරෝධතාකරුවන්ගේ ගිණුමටඑය තැබීම සඳහා එසේ කළාද යන්න බරපතල ලෙස සාකච්ඡා විය යුතුයි.

ඔහුට පමණත් බවුසරය අසළට යාමට ඉඩ හැර පොලිසිය බලා සිටියේ ඇයි??. ඔහුට එසේ එහි යාමට තිබූ “හයිය” කුමක්ද??
ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් මුදා හළ, දුවන පිර්සකට වෙඩි තැබූ පොල්සිය, එක් අයෙකුට දිවි අහිමි කළ පොලිසිය, එසේ නම් බවුසරය ආරක්ෂා පකිරීමට අවශ්‍යම අවස්ථාවේ අහස දෙස බලා සිටියාද?? යන්න රඹුක්කන වැසියන් ප්‍රශ්න කරනවා.

මෙම පුද්ගලයා ඊයේ CID අත්අඩංගුවට ගත්තාද?
ඉදිරියේදී කුමක් සිදුවෙයිද? අද දවස තුළ කුමක් සිදුවෙයිද.

කෙසේ වෙතත් මොහු කනක හේරත් හා මහීපාල හේරත්ගේ ක්‍රියාකාරී ආධාරකරුවෙක් බව ප්‍රසිද්ධ කරුණක්.
අවධානයෙන් ඉන්න…

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

6 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

6 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago