Friday, June 5, 2026
Homeදේශීයඉතාලිය පොදු ප්‍රවාහනයේදී එන්නත් කාඩ්පත හෝ PCR වාර්තාවක් අනිවාර්ය කරයි

ඉතාලිය පොදු ප්‍රවාහනයේදී එන්නත් කාඩ්පත හෝ PCR වාර්තාවක් අනිවාර්ය කරයි

ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳ සැලකිලිමත් වෙමින් ඉතාලිය එන්නත් නොකළ පුද්ගලයින් සඳහා දැඩි සීමාවන් හඳුන්වා දී ඇත. ඒ අනුව එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඉතාලි රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන්.  පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට එන්නත් සහතිකය අවශ්‍ය වන අතර එන්නත්කරණයට ලක්ව නොමැති නම් ඊට පැය 48ට පෙර ලබාගත් PCR පරික්ෂණයක් ඉදිරිපත් කළ යුතු බව සඳහන්.

pic : GETTY IMAGES

READ:   Toblerone චොකලට් තවදුරටත් ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනයක් කියා කිව නොහැක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්