Sunday, September 13, 2026
Homeදේශීයඉන්දීය ආරක්ෂක ඇමති ලබන මාසේ දිවයිනට

ඉන්දීය ආරක්ෂක ඇමති ලබන මාසේ දිවයිනට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් මස 02 හා 03 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම සංචාරයේදී ඒ මහතා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි පුවත්පත් වාර්තා කළේ.

මේ අතර ඔහු ත්‍රිකුණාමලයේ සංචාරයකට එක් වන අතර එහිදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිකිරීමට නියමිත ඉන්ධන නල පද්ධතිය පිළිබඳව සොයා බැලීමට නියමිත බවත් පුවත්පත් වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

READ:   ඉෂාරාගේ ලිංගික අල්ලස් චෝදනාව ගැන වහාම පරික්ෂණයක් පවත්වන්න - ITN සභාපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්