SHIYAN 6 නැමති චීන පරීක්ෂණ නෞකාව ඔක්තෝබර් 25 වනදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ මෙම පරීක්ෂණ නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයක් යොමු කර ඇති පසුබිමකයි.
නෞකාව දින 17ක කාලයක් ශ්‍රී ලංකා මුහුදේ රැදී සිටීමට නියමිත බවයි වැඩිදුරටත් බව වැඩිදුරටත් වාර්තා වෙනවා.



