Wednesday, July 22, 2026
Homeදේශීයආගමයි දේශපාලනයයි කියන දෙක, වෙන් කරලා තියාගත්තොත් හොඳයි. කාදිනල් හිමිපාණෝ අවධාරණය කරති.

ආගමයි දේශපාලනයයි කියන දෙක, වෙන් කරලා තියාගත්තොත් හොඳයි. කාදිනල් හිමිපාණෝ අවධාරණය කරති.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද එක්වුණා. එහිදී අදහස් දැක් වූ උන් වහන්සේ මෙම අදහස පළ කළා.

“අපි ආගමක් හරියට අදහනවා නම් තවත් මනුස්සයෙකුට එරෙහිව අත උස්සන්න බැහැ අපිට.ආගමයි දේශපාලනයයි දෙකක් ඒ දෙක වෙන් කරල තියා ගත්තොත් තියා ගත්තොත් මං හිතන්නේ හැම රටකටම හුඟක් හොඳයි කියලා.පාකිස්තානු රජයෙන් බලාපොරොත්තු වෙනවා මේ ගැන හරියාකාර පරීක්ෂණයක් කරලා, ඒක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක හොයාගෙන සාධාරණයක් ඉටු කරයි කියලා.”

READ:   හෙරොයින්, අයිස් ,ගංජා සහ මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්