Sunday, August 2, 2026
Homeදේශීයප්‍රියන්තගේ මාසික වැටුප බිරිඳට - පකිස්තාන අගමැති

ප්‍රියන්තගේ මාසික වැටුප බිරිඳට – පකිස්තාන අගමැති

පකිස්තානයේ සියල්කොට් හිදී සාහසික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මාසික වැටුප නොනවත්වා බිරිඳට ලබාදෙන බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කර තිබේ. 

ඊට අමතරව ඔහු වෙනුවෙන් අරමුදලක් ආරම්භ කිරීමට ද සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර ඇත. දැනටමත් ඊට අමෙරිකානු ඩොලර් ලක්‍ෂයක මුදලක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

උපුටාගැනීම දිනමිණ 

READ:   තවත් ශතක 02ක් සමගින් ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්