පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත යොමු කරනු ලැබ තිබේ.
කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා මහතා ඊයේ (06) දින සිට බලපැවැත්වෙන පරිදි සිය පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම්වයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා යැවීමෙන් අනතුරුව පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතා නිර්දේශ කර තිබේ.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…